ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ ගණිකා මඩමකදී පොලිසියට කොටුවෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ ගණිකා මඩමකදී පොලිසියට කොටුවෙයි?

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

එම අවස්ථාවේදී ඇමතිවරයා අධික ලෙස බීමතින් සිට ඇතැයිද පොලීසියට ගෙන ගොස් ඇත්තේ ඇමතිවරයා වෙනුවට ඔහුගේ රියදුරා බවද වාර්තාවේ සදහන්ය. එම ස්ථානනය වටලද්දී ඇමතිවරයාට ලබා දී තිබූ විශේෂ ආරක්‍ෂකයන්ද එහි සිට ඇතැයි වැඩි දුරටත් සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad