අංජුලා රාජපක්ෂ යුග දිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 19, 2018

අංජුලා රාජපක්ෂ යුග දිවියට

අංජුලා රාජපක්ෂ යුග දිවියට

ප්‍රකට ටෙලි නිළි අංජුලා රාජපක්ෂ අද (19) යුග දිවියට පිවිසියා. ඇගේ විවාහයේ සාක්ෂි කරුවකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා තිබේ.

ගිවිස ගැනීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස හිතවතුන් කිහිපදෙනකු කැඳවා පවත්වනු ලැබූ අතර කලාකරුවන් සමග පැවත්වෙන සාදය අදරාත්‍රී පවත්වන්නට නියමිතයි.






No comments:

Post a Comment

Post Bottom Ad