ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය නෑ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය නෑ.

ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත. අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා තෙක් මෙම නියෝගය නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad