මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 21, 2018

මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ සමුගනී


දිවයින පුවත් පතේ ක්‍රීඩා
වාර්තාකරු ලෙසින්

සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ පසුව ලක්බිම සහ  ඉරුදින
පුවත්පත්වල හිටපු කතුවරයෙකු වූ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 56 වියේ සිටි වැල්ලබඩ මහතා අවසන් කාලයේ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
 කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි. වැල්ලබඩ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad