වික්ටර්ගේ බිරිද නැවතත් බන්ධනාගාරයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

වික්ටර්ගේ බිරිද නැවතත් බන්ධනාගාරයට..

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මිය අද දිනයේ නැවත වතාවක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුගිය 09 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇය අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබින.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුව සේවය කරමින් සිටි කාලයේදී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇය පොලීසිය විසින් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සොයමින් සිටියේය. කෙසේ වෙතත් ඇයව සගවාගෙන සිටීම හේතුවෙන් වික්ටර් රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද පැවතියේය.

No comments:

Post a Comment

Post Bottom Ad