120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි..

කිසිවෙකු හෝ සම්මුතිවාදී ආණ්ඩුව එපා කියන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිසැකවම පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සදහන් කරයි.

ඒ සදහා අවශ්‍ය කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයටත් වඩා 120ක පාර්ලිමේන්තු බලයක් පෙන්වීමට සුදානම් බවද ඔහු සදහන් කරයි. මේ වන විට එජාපයේ සාම්ප‍්‍රදායික සතුරා බෙදී දුර්වල වී සිටින නිසා මෙම මැතිවරණය එජාපයට වාසිදායක බවද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක්් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad