ඉරාජ්ගේ නිරුවත පරදා අභිෂේකාගේ සංයමට You Tube හොල්ලයි.. ගීත වීඩියෝව දවස් හතරෙන් අංක එක වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

ඉරාජ්ගේ නිරුවත පරදා අභිෂේකාගේ සංයමට You Tube හොල්ලයි.. ගීත වීඩියෝව දවස් හතරෙන් අංක එක වෙයි..

ගායන ශිල්පී අභිෂේකා විමලවීරගේ නවතම ගීත වීඩියෝව මේ දිනවල යූ ටියුබයේ ‘#1 ON TRENDING’ පැමිණ තිබේ.

අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මතු කරන කිසුදු දර්ශණයක් නොමැතිව අභිෂේකාගේ මෙම වීඩියෝව ඉහලටම පැමිණ තිබීම විශේෂය. දින පහක පමණ කාලයක් තුල ලක්‍ෂ හතරකට ආසන්න පිරිසක් යූ ටියුබය ඔස්සේ ගීතය නරඹා ඇත.

එයට ලැබී ඇති ප‍්‍රතිචාරයන්ද ගීතය අගය කරමින් අදහස් පල කරන ලද ඒවාය. සාමාන්‍යයෙන් ඉරාජ් වීරරත්න විසින් නිර්මානය කරන ගීත වීඩියෝවන් යූ ටියුබයේ ඉහලටම එන්නේ එහි ලිංගිකත්වය හෝ නිරුවත භාවිත කරන ගැනීම නිසා යයි පොදු මතයක් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad