මේ රට මට ණයයි - මම මේ රටට ණය නෑ.... පො#$% කතා කියලා මාව ගෙදරට ගෙන්න ගන්න එපා.... තොපිට මම හොදින් කියන්නේ....! හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක් (VIDEO/PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

මේ රට මට ණයයි - මම මේ රටට ණය නෑ.... පො#$% කතා කියලා මාව ගෙදරට ගෙන්න ගන්න එපා.... තොපිට මම හොදින් කියන්නේ....! හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක් (VIDEO/PHOTOS)


රාජපක්ෂ සමයේදී යුධ හමුදාවට ඇතුලු වී වරප්‍රසාද ලබාගත් බවට පසුගිය දා රංගන සහ ගායන ශිල්පීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය. එම පිරිස අතරින් අර්ජුන කමලනාත් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ඔහු මේ පිළිබඳව සිය මතය වීඩියෝවක් හරාහා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.




අර්ජුන කමලනාත්ගේ යුධ හමුදා නිලතල දැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලය තුල  විවේචනාත්මකව අදහස් පළකල පුද්ගලයෙකුට ඔහු විසින් අසභ්‍ය ලෙස බැන වදිමින් පණිවිඩ එවා ඇති අයුරු දැක්වෙන ෆේස්බුක් සටහනක්ද අන්තර්ජාලය තුල සංසරණය වෙමින් තිබේ. 





hari gossip.com

No comments:

Post a Comment

Post Bottom Ad