"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න (VIDEO)

පිටදූවේ සිරිධම්ම නොහොත්  සිරි සමන්තබද්‍ර හිමි පසුගියදා  ධර්ම දේශනාවක් පැවැත්වූවා. එහිදී උන්වහන්සේ බුදුහිමිට මල් පූජා කරන ගාථාව රහතන් වහන්සේලා විසින් ගායනා කරන ආකාරය දේශණා කල අතර පැමිණ සිටි පිරිස මහ හඩින් සිනා සෙමින් ඒ බණ රස වින්දා. 

එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad