ලංකාව කියා රටක් නෑ කියූ විග්නේශ්වරන් ගොන් හරකයා වෙත ආචාර්ය මර්වින් සිල්වා අමු හිංගලෙන් ලියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

ලංකාව කියා රටක් නෑ කියූ විග්නේශ්වරන් ගොන් හරකයා වෙත ආචාර්ය මර්වින් සිල්වා අමු හිංගලෙන් ලියයි..

ශ‍්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් තිබෙන්නේ ඊළාම් නම් රට පමණක් බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වර්න් මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට දේශීය ජනතා පක්‍ෂයේ සභාපති හිටපු ඇමති මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි.

ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

විග්නේශ්වරන් ගොන් හරකයා වෙත…….

උඹ ඉතිහාසය නොදන්නවා නම් කියලා දෙන්න මම හමුවෙයන් නැතිනම් හමුවෙන්න එන්නත් පුළුවන්…
ජාති වාදී , අදූර දර්ශි, ද්‍රවිඩ ඩයස් ප්‍රෝරාවේ අතකොලුවක් උන උතුරු මහා ඇමති විග්නේශ්වරන් මේ ආණ්ඩුවේ මහ පුටු වල හයිය අරන් කට මැද දොඩවනවා…….

සිංහල බෞද්ධයන්ගේ මෛත්‍රී ගුණය කෙලෙසන, මෙවැනි සැහැසි බස් දොඩවන, දමිල ජනතාවගේ ගැලවුම් කරුවන් ලෙස පෙනීසිටින, සිංහල දේශයේ ඉතිහාසය නොදත්, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන මෙවැනි ද්‍රවිඩ නායකයින්ට මම කියන්න කැමතියි, තමන්ගේ බඩ ගොස්තර වාදී ආකල්ප ඉවත් කරලා, සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ ගුණය අල්ප නොකර, අපි සමග එක්ව සාමුහික ගමනක් යනවා මිසක්, මෙවැනි අදූර දර්ශි ප්‍රකාශ නොකරන්න.

මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි……

උතුරු මහා ඇමති විග්නේශ්වරන්ට මට ඉතිහාසය උගන්වන්න පුලුවන් කකුසද, කෝණාගම, කාශ්ෂ්‍යප, ගෞතම සිවු බුදුරජාණන් වහන්සේලා ජීවමාන වූ කාලයේ සිට සිංහලයාත් බෞද්ධ දර්ශණයත් මේ රටේ තිබුන බව අමතක නම් දැන්වත් මතක් කර ගන්න.

මේ භාෂාව උඹ වගේ කෙනෙකුට යහපත් නොවේ …….
ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසින්ට බැරිඋන දේ උඹට පුළුවන් ද ???
චෝල, මාඝ, එළාර උන්ට බැරි වෙච්ච දේ උඹට පුළුවන් ද ???

රජය කරවන ඇත්තන් ඇස් ඇර බලනු…..

ජනතාව වීදි බහින්න ප්‍රථම රජය කටයුතු කරන්නේ නම් ඉතා වටි.

මම
රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad