බියගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජික සාමාජිකාවන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

බියගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජික සාමාජිකාවන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

බියගම හිටපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කිරීම සදහා මහින්ද මැතිදුන් හමු වීය.

ඒ අතර කලක් එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු වශයෙන් හිටපු මන්ත්‍රී සෙනවිරත්න මහතා තම පුතු සමග මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරන ලදී. ඔහුගේ පුත් දුෂාන් සෙනවිරත්න ගියවර පළාත් සභා මැතිවරණයට සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පක්ෂයෙන් ජන්දයට ඉදිරිපත් විය.









No comments:

Post a Comment

Post Bottom Ad