මේ ආණ්ඩුව හොද නෑ.. අපි කලිසම ඇදන් ඉන්නේ යට ඇදුම් නැතිවයි.. ඇමති හරීන් අගමැති ඉදිරියේම කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

මේ ආණ්ඩුව හොද නෑ.. අපි කලිසම ඇදන් ඉන්නේ යට ඇදුම් නැතිවයි.. ඇමති හරීන් අගමැති ඉදිරියේම කියයි..

අන් අයට සේම වත්මන් ආණ්ඩුව හරි වෑ වගේ යයි තමන්ටද සිතෙන්නේ යයි හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් අමාත්‍යවරයා සදහන් කරයි.

ආණ්ඩුව අපේ වුණත් වෑ වගේද දැනෙන බව කී ඔහු එය හරියයට ‘කලිසම ඇදන් හිටියට යට ඇදුම නෑ වගේ’ යයිද පැවසීය. එනිසා ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය දිනවා එජාප ආණ්ඩුවක් හැදීමේ පලමු වෙඩි මුරය තබන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

රත්නපුරයේදී පැවති ජනහමුවකදී ඇමතිවරයා මෙසේ කියා සිටියේය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරියේම ඇමතිවරයා විසින් මෙම අදහස් පල කිරීම විශේෂය.

No comments:

Post a Comment

Post Bottom Ad