එඩේරමුල්ල "අක්බාර් ටවුන්" වෙයි.... ප්‍රදේශය නොසන්සුන්... මහ ගැටුමක් ඇරඹෙන ලකුණු..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 8, 2017

එඩේරමුල්ල "අක්බාර් ටවුන්" වෙයි.... ප්‍රදේශය නොසන්සුන්... මහ ගැටුමක් ඇරඹෙන ලකුණු..!

මහර ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයට අයත් “එඩේරමුල්ල” නගරයේ නාමය “අක්බර් ටවුන්” ලෙස වෙනස් කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ සිංහල පවුල් 4000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවත්, මුස්ලිම් පවුල් පදිංචිව සිටින්නේ 500කටත් අඩු ප්‍රමාණයක් බවත්, එසේ තිබියදී අන්තවාදී ඇමතිවරයෙකුගේ උවමනාව මත ප්‍රදේශයේ නම වෙනස් කර ගැසට් කර ඇති බවත් ඊයේ (7) රාත්‍රිෙය් එඩේරමුල්ල පල්ලිය අසලට එක්වූ ජනතාව චෝදනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad