මගදී හප්පා නතර කළත් ‘නිහතමානී ශ‍්‍රී ලාංකිකයා’ලොව ම මවිත කරමින් ජයග්‍රහණයෙන් ගමන නිමා කළ හැටි මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

මගදී හප්පා නතර කළත් ‘නිහතමානී ශ‍්‍රී ලාංකිකයා’ලොව ම මවිත කරමින් ජයග්‍රහණයෙන් ගමන නිමා කළ හැටි මෙන්න (VIDEO)

ඉතාලියේ පැවැත්වෙන ලැම්බෝගින් සුපර් ට්‍රොෆියෝ ලෝක තරගාවලියේ අවසන් තරගය පසුගියදා පැවැත්වුවා. එහි දෙවන තරගයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ‘නිහතමානී ශ‍්‍රී ලාංකිකයා’ ලෙස විරුදාවලිය ලත් ඩිලන්ත මාලගමුව සමත්වුනා.

15වන ස්ථානයේ සිට තරගය ආරම්භ කළ ඩිලන්ත දක්ෂ ලෙස සිය මොටර් රථය හසුරුවමින් තෙවන ස්ථානය දක්වා ඉදිරියටපැමිණිමට සමත් වු අතර මෙම තරගය නැරඹීමට ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් විහාල පිරිසක්ද එක්ව සිටියා.

එම තරගයේ දර්ශන පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad