නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී..

මුල්ලේරියාව පොලීසියේ රාජකාරී කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙක් තමන්ගේ රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇත්තේ අද පෙරවරුවේ මුල්ලේරියාව
පොලිස් නිල නිවාසයේදීය.මෙසේ සිය දිවි නසාගෙන ඇති උප පොලිස් පරීක්‍ෂකවරයා 54 හැවිරිදි විවාහකයෙකි.

අදාල නිලධාරියාට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක්ද අද දිනයේ ප්‍රකාශ පත් කිරීමට නියමිතව ඇතැයිද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad