කෝච්චියේ මෝටර් රථයක් හැපේ.. එතැනම තිදෙනෙක් මරුට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

කෝච්චියේ මෝටර් රථයක් හැපේ.. එතැනම තිදෙනෙක් මරුට..

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තිබේ.

තවත් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ වේයන්ගොඩ පට්ටියගොඩ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේදීය. තෙල් ප‍්‍රවාහන දුම්රියක මෝටර් රිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad