ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. හේතුව මේකයි..- මහින්ද හෙලි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. හේතුව මේකයි..- මහින්ද හෙලි කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩංගනයේ පැවති සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්මන පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 20 වන ජාතික සමුළුව අමතමිනි. නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ‘එලිය’ නම් සංවිධානය ඇති කර රට පුරා දැනුවත් කිරීම් සිදු කරන විට එය නවතා දැමීම සදහා ඔහු සිරගත කිරීමට සූදානම් වන්නේ යයිද හිටපු ජනාධිපතිවරයා සදහන් කලේය.

අද පොලීසිය විසින් අධිකරණය පවා නොමග යවමින් විපක්‍ෂ දේශපාලඥයින් පොදු දේපල පනත යටතේ සිරගත කරමින් සිටින්නේ යයිද ඔහු එහිදී චෝදනා කලේය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad