බැදුම්කර මගඩිය ලෝකයම දන්නා පට්ට මංකොල්ලයක්.. බැදුම්කර බෑණා මටත් කොල් කලා..- එජාපය හිරිවට්ටමින් රන්ජන් තිත්ත ඇත්ත කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

බැදුම්කර මගඩිය ලෝකයම දන්නා පට්ට මංකොල්ලයක්.. බැදුම්කර බෑණා මටත් කොල් කලා..- එජාපය හිරිවට්ටමින් රන්ජන් තිත්ත ඇත්ත කියයි..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමනටද දුරකතනයෙන් ඇමතු බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව ඔහු කියා සිටි බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. මෙම දුරකතන ඇමතුමේ හඬ පටය තමන් සතු බවද ඔහු සදහන් කරයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ විශාල වංචාවක් සිදුව ඇති බව අද මුළු ලෝකයම පිලිගන්නේ යයිද තමන් කිසිදිනෙක හොරෙක් සුද්ද කරන්න නොයන බවද ඔහු සදහන් කරයි.

බැදුම්කර වංචාව හේතුවෙන් මෙරට පොලී අනුපාතයන් ඉහල නැග ඇති බවත් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad