ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..!

2017 ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී, වකුගඩු බද්ධ කිරීමකින් පසුව පළමු වරට 25 හැවරිදි සුපිරි ගායිකා සෙලීනා ගෝමස් සිය ප්‍රාසාංගික හැකියාව ලොවට ප්‍රදර්ශණය කලා. එහිදී සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි ඇයට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය.

ඇගේ ඉදිරිපත්කිරීම අතරතුර ඇය ඇද සිටි ඇදුම මදක් ඉස්සී ඇගේ යට ඇදුම ප්‍රදර්ශණය වී ඇති අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ එය සටහන් වී ඇත. මේ වනවිට එම ජායාරූප අන්තර්ජාලය තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර එය ඔබට පහතින් නැරඹිය හැක. 










No comments:

Post a Comment

Post Bottom Ad