පුත්තලමේ සිමෙන්ති සාමගම ඉදිරියේ පර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බන්ඩාර සේවකයින් හට පහර දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

පුත්තලමේ සිමෙන්ති සාමගම ඉදිරියේ පර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බන්ඩාර සේවකයින් හට පහර දෙයි..

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති කම්හලේ සේවකයන් පිරිසකට කුණුහරුපයෙන් බනින වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ඇමතිවරයා විසින් තමනට පහර දුන් බවටද සේවකයන් චෝදනා කරති. පොලිස් නිලධාරීන් ගණනාවක් ඉදිරියේදී ඇමතිවරයාගේ මේ හැසිරීම සම්බන්ධයෙන් සේවකයෝ ඇමතිවරයාට මෙන්ම පොලීසියටද දැඩි විරෝදය පල කරති.


Video Source : Samanpriya Nilantha Facebook

No comments:

Post a Comment

Post Bottom Ad