යුද්දෙ තුංකාලක් ඉවර කලේ මං.. කටුනායක-දක්‍ෂිණ අධිවේග, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ මගේ.. නෙලුම් පොකුණ මහින්ද කකුස්සි පෝච්චියක් කලා..- චන්ද‍්‍රිකා [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

යුද්දෙ තුංකාලක් ඉවර කලේ මං.. කටුනායක-දක්‍ෂිණ අධිවේග, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ මගේ.. නෙලුම් පොකුණ මහින්ද කකුස්සි පෝච්චියක් කලා..- චන්ද‍්‍රිකා [Video]

තමන් විසින් තුන් කාලක් ඉවර කර තිබූ යුද්දය මහින්ද රාජපක්‍ෂ විසින් ඉතිරි කාල අවසන් කල බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කටුනායක අධිවේගය මෙන්ම දක්‍ෂින අධවේගයද හැදුවේ තමන් විසින් බවද අන්තිමේ රාජපක්‍ෂ නම ගසාගත් බවද ඇය සදහන් කරයි. ඇය මේ අදහස් පල කලේ අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි.

මීට පෙර වතාවකද ඇය කියා සිටියේ හම්බන්තොට වරාය මෙන්ම නෙළුම් පොකුණ ව්‍යාපෘතියද තමන් විසින් නිර්මාණ්‍ය කරන ලද්දක් බවයි. කෙසේ වෙතත් රාජපක්‍ෂ නෙලුම් පොකුණ සාදා ඇත්තේ කකුස්සි පෝච්චියක් වගේ යයිද ඇය සදහන් කලාය.



No comments:

Post a Comment

Post Bottom Ad