සංගීත් ගායකයෙක්මද? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

සංගීත් ගායකයෙක්මද? (VIDEO)

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති  68 වැනි චීන ජනරජ දින සැමරුම්උත්සවයේ දී ‍‍‍‍‍‍‍වායෝ සංගීත කණ්ඩායමේ නායක  සංගීත් විජේසූරිය තමන් හැදෑරූ 
'තායි චී' චීන සටන් කලාවේ දක්ෂතා පෙන්වූයේ මේ ආකාරයෙනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතු‍ලු  සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad