ගංගා මෑණියෝ ඩුබායි වඩිති! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

ගංගා මෑණියෝ ඩුබායි වඩිති! (PHOTOS)


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර (13) පැවැති පළමු එක්දින තරගයේදී නව වාර්තාවක් පිහිටුවීමට අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ සමත් වුණා. එ් ඩුබායි කී‍්‍රඩාංගණයේ දී අටවැනි කඩුල්ල සඳහා  හොඳම සබඳතාව ගොඩනගමින්. අකිල ධනංජය ඊයේ තරගයේදී සිය මංගල එක්දින අර්ධශතකය වාර්තා කළා. ජේෆ්රි වැන්ඩර්සේ ලකුණු 25ක් රැස් කළා. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු සබඳතාව 68ක්. 

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 83කින් ජය ගත්තේ පාකිස්තානු කණ්ඩායමයි. මේ අතර ඊයේ තරගය නැරඹීමට ශ්‍රී  ප්‍රේක්ෂකයින් රැසක් ඩුබායි ක්‍රීඩාපිටිය පැමිණ සිටියා. කතා බහට ලක්ව සිටින ගංගා මෑණියන්ගේ වදන් ඇතුළත් පුවරුද ඔවුන් සතුව තිබුණා. එම ඡායාරූප පහතින් දැක්වෙනවා.









No comments:

Post a Comment

Post Bottom Ad