පරාජය ඉවසිය නොහැකි ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගෙන් කැන්ගරුවන්ට ප‍්‍රහාරයක් (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 11, 2017

පරාජය ඉවසිය නොහැකි ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගෙන් කැන්ගරුවන්ට ප‍්‍රහාරයක් (PHOTO)

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ඉන්දියාව පරාජයට පත් කරමින් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරඟයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඕස්ට්‍රේලියා කණ්ඩායම ගමන් කල බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර ඇති අතර එම සිද්දියෙන් බස් රථයේ එක් වීදුරුවක් කැඩී ගොස් ඇති අයුරු ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් තම ට්විටර් ගිණුමට එක් කල ජායාරුපයක් සාක්ෂි දරයි.

එම ජායාරූපය පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad