රහල් අල්විස් ආයෙත් පච වේ! කාන්තාවකට මහමඟදී පහරදෙන අයුරු අන්තර්ජාලයට (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 16, 2017

රහල් අල්විස් ආයෙත් පච වේ! කාන්තාවකට මහමඟදී පහරදෙන අයුරු අන්තර්ජාලයට (Exclusive)


පසුගිය ගංවතුර සමයේදී රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිය ප්‍රේක්ෂිකාවකට ආවේගශීලීව කතා කිරීම නිසා රටක් ඉදිරියේ “බූරුවෙක්” ලෙස හංවඩු ගැසුනු රහල් අල්විස් නමැති ගායකයා යලිත් සමාජජාල තුල කතා බහට ලක්වෙමින් තිබේ. රහල් අල්විස් විසින් තරුණියකට මහමඟදී පහර දෙන ආකාරය දැක්වෙන සීසීටීවී කැමරාවක සටහන් දර්ශණ වල ජායාරූප කිහිපයක් මෙලෙස අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක්ද නැතිනම් ඔහුගේ මියුසික් වීඩියෝවක් අතරතුර සිදුවූ රංගනයක්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැත. කෙසේ වෙතත් රහල් අල්විස් හැදින්වෙන්නේ කිසිදු ආත්ම සංයමයක් නොමැති බුද්ධි හීන ගායකයෙකු ලෙස බැවින් මෙය සත්‍ය සිදුවීමක් විය හැකියැයිද බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.




Source : harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad