සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්

සිංහල නොවන පුද්ගලයෙකු මෙරට ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් අප සෑදිය යුතු බවද ඒ මහතා සදහන් කරයි.

එවැනි ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැපවී සිටින බවද ඔහු කියා සිටී. රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේ හිරු රූපවානිහියේ ඊයේ රාත‍්‍රියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පල කරමිනි.

එම වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad