යොෂිතත් දේශපාලනයට.. දැන් අඩු ශිරන්ති-රෝහිත පමණයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

යොෂිතත් දේශපාලනයට.. දැන් අඩු ශිරන්ති-රෝහිත පමණයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බවට නිර්මිත ප‍්‍රචාරක දැන්වීමක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

බොහෝ පිරිස් ඊට අප‍්‍රසාදය පල කරමින් සදහන් කර ඇති අතර ඇතැමුන් පවසන්නේ අලුත හදාගත් පක්‍ෂය තනිකරම රාජපක්‍ෂ පවුලේ පක්‍ෂයක් බවට පත්ව ඇති බවයි. රෝහිත රාජපක්‍ෂ හා ශිරන්ති රාජපක්‍ෂටද නව පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු දිය යුතු යයි ඇතැමුන් යෝජනා කරති. ජනපති මෛත‍්‍රී විසින් එවන ලද කුමන්ත‍්‍රණකාරයින්ට හිටපු ජනාධිපතිවරයා පහසුවෙන් ගොදුරු වෙමින් සිටින බව තම සමහරුගේ චෝදනාවයි.


No comments:

Post a Comment

Post Bottom Ad