ඒකත් ජයසිරි මංගලම්.. ලංගමට තෙල් ඉන්දීය තෙල් සමාගමෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

ඒකත් ජයසිරි මංගලම්.. ලංගමට තෙල් ඉන්දීය තෙල් සමාගමෙන්..

මෙතෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඞීසල් හා ලිහිසි තෙල් ලබා ගත් ලංකා ගමනාගමන මණ්ඩලය ඉන්දියන් තෙල් සමාගමෙන් එම ඉන්ධන හා ලිහිසි තෙල් ලබා ගැනීමට සූදානම් වෙයි.

ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඒ සම්බන්ධ වු කැබිනට් යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඉන්දීය තෙල් සමාගමෙන් ඞීසල් හා ලිහිසි තෙල් ලබා ගැනීමට ස්ථාවර ප්‍රසම්පාදන කම්ටු නිර්දේශ කැදවා ඇත. ලංගම බස්රථ 5000ක් පමණ දිනපතා රට පුරා කෙටි හා දුර ගමන් සේවාවන්හි යෙදවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad