කොළඹ ආනන්දයේ සහ නාලන්දයේ පාලනය මුස්ලිම්වරු අතට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

කොළඹ ආනන්දයේ සහ නාලන්දයේ පාලනය මුස්ලිම්වරු අතට?


ජාතික සංහිඳියාවෙන් යුතු සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුස්ලිම් ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුට ලංකාවේ පැරණිම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට සහ නාලන්දා විද්‍යාලයට පත්වීම් ලබා දී ඇතැයි වාර්තා වනවා. මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් වශයෙන් ඇරඹි කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන් දීර්ඝ කාලයක සිට මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායක කිරීමට කටයුතු කරන ලදි.

වාර්තා වන අන්දමට ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ගුරුවරුන් රැසකට හදිසියේම ස්ථාන මාරු ලබාදී ඇති අතර පුරප්පාඩු වන තනතුරු සඳහා කොළඹ සහිරා විද්‍යාලය ඇතුලු මුස්ලිම් පාසල් වලින් ගුරුවරුන් පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම පත් කිරීම් වලට එරෙහිව මෙම විද්‍යාල වල විදුහල්පතිවරු, ගුරුවරු ආදි ශිෂ්‍යයින් සහ සිසුන් දැඩි විරුද්ධත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි යැයිද වාර්තා වී තිබේ.

මෙම මුස්ලිම් ගුරුවරුන්ගේ ආගමනය පිළිබඳව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad