රට පුරා සතොස තිතට මත.. බියර්-වයින් විකිණීම අරඹයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 22, 2017

රට පුරා සතොස තිතට මත.. බියර්-වයින් විකිණීම අරඹයි..

රට පුරා පිහිටි සතොස ශාඛාවන්හි බියර් හා වයින් අලෙවි කිරීම ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

රජය මෙම පියවර ආරම්භ කිරීමට යන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ පියවරක් ලෙසයි. සංචාරකයින් අතර බියර් හා වයින් සදහා ඉහල ඉල්ලුමක් ඇති නිසා මෙම වැඩපිලිවෙල ගැන රජයේ අවධානය යොමුව ඇත.

lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad