චන්ද්‍රිකා නැවතත් අද සිට සක‍්‍රිය දේශපාලනයට… අත්තනගල්ලේ ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ලෙස පත් කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

චන්ද්‍රිකා නැවතත් අද සිට සක‍්‍රිය දේශපාලනයට… අත්තනගල්ලේ ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ලෙස පත් කෙරේ…

හිටපු ජනාධිපතිති චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අත්නගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායිකවරිය ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ශ‍්‍රීලනිපයට නව ආසන සංවිධායකයින් පත් කිරීමක් අද (12) ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරේදී සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad