සන්ධාන ආණ්ඩුවක්… අගමැති මහින්ද අමරවීර.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

සන්ධාන ආණ්ඩුවක්… අගමැති මහින්ද අමරවීර..

ආනමඩුවේ පාසලක ගුරුවරියක් දණ ගස්වා අධිකරණයෙන්ද වරදකරැු කර ඇති වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම දිස්ත‍්‍රික්කයේ ඉතාම ජනප‍්‍රිය පුද්ගලයෙක් බවත් ඔහුට කිසිම වංචා දුෂණ චෝදනාවක් නැතැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නැවත වතාවක් හවුල් ආණ්ඩුවක් එන්නේ නැති බවත් ඉදිරියේදී සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේය. ‘ඔබ අගමැති අපේක්‍ෂකයා වන්නේදැයි’ මාධ්‍යවේදීන් විසින් විමසූ පැනයට ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන් අතර මේ දිනවල සියළු පාර්ශව විසින් පහර දෙන්නේ නමන්ට බවත් ‘පල ඇති රුකට ගල් ගහන්නේ’ බවත් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad