මෛත‍්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

මෛත‍්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ

නැවතත් ජනාධිපතිවරණයක් සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔහුව පරාජය කරවීම සදහා මැදිහත්ව කටයුතු කරන බව එම පක්‍ෂය පවසයි.

එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි පොරොන්දු වී වුවත් ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad