මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ..

විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ.

දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත. ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු බවයි.අද රාත‍්‍රි 09.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පරීක්‍ෂණ කණ්ඩායම් ඒ ගැන සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.

තවත් පිරිසක් පවසන්නේ විශාල එළියක් සහිත යමක් අහසේ වේගයෙන් ගිය බවත් විශාල ශබ්දයක්ද ඒ සමග ඇසුනු බවත් නිවස්වල වහළයන් මතට දුහුවිලි වැටෙනු ලෙසක් දැනුනු බවක්ය.  වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති.

No comments:

Post a Comment

Post Bottom Ad