අපට වැරදුනු බව පැහැදිලියි.. බැදුම්කර කොමිසමේදී හෙලිවන දේවල් පුදුමයි..- අජිත් පී. පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

අපට වැරදුනු බව පැහැදිලියි.. බැදුම්කර කොමිසමේදී හෙලිවන දේවල් පුදුමයි..- අජිත් පී. පෙරේරා

යහපාලන රජය බලයට පැමිණි පසු බැදුම්කර වෙන්දේසි ක‍්‍රමවේදය වෙනස් කලත් එය වැරදී ගිය බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

රජයේ මුළ්‍ය ආයතනවල තොරතුරැු ලබා ගැනීම සදහා මිලියන ගණන් අල්ලස් දුන් බව බැදුම්කර කොමිසමේදී දැන් හෙලිවෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි. නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මීට කලකට පෙර බැදුම්කර අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් විමර්ශණය කල කෝප් කමිටුවේ වාර්තාවට අජිත් පෙරේරා මහතා පාද සටහන් යොදා සංශෝධිත මතයක් දරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad