මහින්ද පොඩි පක්‍ෂයකට ගිහිල්ලා.. අම්මයි, තාත්තයි, මල්ලියි කල විදිහට මං අත්තනල්ල කර පෙන්වනවා..- ලොකු පක්‍ෂයේ චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

මහින්ද පොඩි පක්‍ෂයකට ගිහිල්ලා.. අම්මයි, තාත්තයි, මල්ලියි කල විදිහට මං අත්තනල්ල කර පෙන්වනවා..- ලොකු පක්‍ෂයේ චන්ද්‍රිකා

තම මවත්, පියාත්, මල්ලීත් අවුරුදු 90ක් කල ආකාරයටම අත්නගල්ලේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරය මන්ද ඉදිරියට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් පසුගිය වසර දෙකක් තිස්සේම අත්තනගල්ලේ ආසන සංවිධායක ධුරයේ කටයුතු කල බවද ඇය සදහන් කරයි. අත්නගල්ලේ ශ‍්‍රීලනිප සංවිධායිකා ධුරයට පත් කිරීම ගැන මාධ්‍ය හමුවේ අතහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති පොඩි පක්‍ෂයට ගිහින් ඇති බවත් හොරුන්ට මිනීමරුවන්ට ශ‍්‍රීලනිපයේ ඉඩක් නැති බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad