රුපියල් 250ක් දීලා කෙල්ලෝ ඇතුලට ගිහින් අමාරුවෙන් එලියට එන අනුරාධපුරේ කාම පාරාදීසය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 21, 2017

රුපියල් 250ක් දීලා කෙල්ලෝ ඇතුලට ගිහින් අමාරුවෙන් එලියට එන අනුරාධපුරේ කාම පාරාදීසය (VIDEO)


බොහෝ දරුවන් ක්ලාස් යනවා කියලා ගෙදරින් එලියට බැස්සට අන්තිමේ යන්නේ වෙනගමනක්. එකට ගොඩක්ම හේතුව වෙලා තියෙන්නේ 7වසරෙ 8වසරෙ ඉඳලම දරුවන්ගේ අතට සල්ලි දීලා ටියුෂන් ක්ලාස් ඇරියට ඔවුන් යන්නේ කොහෙද ඒ සල්ලි වලින් කරන්නේ මොනවද කියලා දෙමව්පියන් හොයන්නේ නැති කමයි. මේ වගේ පුවතක් අපිට අහන්න ලැබුනේ අනුරාධපුරෙන්.

වයස අවරුදු 18ට වැඩි ඇයට යන්න පමණක් තිබෙන අනුරාධපුරයේ පෙම් උයනකට ක්ලාස් යන පොඩි දරුවන් පවා රිංගන පුවතක් ඓට දැනගන්නට ලැබුනා. මෙන්න එම ස්ථානය හා ඒ ඉලිබඳ වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න අමතක නොකර මේ වගේ දේවල් share කරලා වැඩිහිටි අයව දැනුවත් කරමු.

No comments:

Post a Comment

Post Bottom Ad