2020 ජනපති සිහින කුමරාගේ රෙදි ගැලවෙයි – ජනාධිපති මාධ්‍ය අංශයේ සිටිමින්ම ජනාධිපතිට විරුද්ධව ගසන ගේම් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

2020 ජනපති සිහින කුමරාගේ රෙදි ගැලවෙයි – ජනාධිපති මාධ්‍ය අංශයේ සිටිමින්ම ජනාධිපතිට විරුද්ධව ගසන ගේම් මෙන්න

පසුගියදා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ඔශල හේරත් මහතා විසින් සිදුකල හෙළිදරව් කිරීම රැසක් සමගම, අඟේ ඉඳන් කණ කන්නන්ගේ හෙළුව රටටම පෙනෙන්නට ඇත. 

යහපාලනය ගේන ඒමට සමාජ ජාලා හරහා කටයුතු රාශියක් කල කොටසක් විසින්ම මෙලෙස ජනාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැසකට මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත්තේ 2020 ජනාධිපති හීනය දකින විකෘති කාමාශාකරුවෙකු වන, සිය බිරිඳට දස වද දුන් (සම්පූර්ණ විස්තරය මෙතනින්), සිය පුද්ගලික ලේකම්වරයාගේ පෙම්වතිය මංකොල්ල කෑමට තැත්කර නොහැකිවූ තැන ඔහුව බලෙන් පිස්සන්කොටුවට ගොස් දැමූ ( එම ලිපිය මෙතනින් ) පාඨලී චම්පික රණවක නමැති මිනීමරු ලිංගික අසහනකරුව ජනාධිපති කරවීමේ බලාපොරොත්තුව මතය.

ජනාධිපති මාධ්‍ය අංශය හා එක්ව මෙන්ම මාධ්‍ය අංශය තුල කටයුතු කරන මේ කණ්ඩායම් විසින් 2014/2015 මැතිවරණ වලදී බොරු මවා පෑ හැටි ඔබට අමුතුවෙන් මතක් කලදිය යුතු නොවේ. එලෙස මවා පෙන්වූ බොරුවට ශ්‍රී ලාංකිකයන් හසුවූයේ, මීට පෙර එවන් ආකාරයකට සමාජ ජාලා හරහා බොරු ගොන්නකට රැවටී නොතිබූ නිසාය. කෙසේ නමුත් ඒ අවධියේ බොරුව වැපිරූ අයුරෙන්ම නැවතත් මොවුන් යහපාලනයට විරුද්ධවද කටයුතු කරමින් සිටින්නේ පාඨලී චම්පික රණවකගේ සැඟවුණු න්‍යායපත්‍රයකට අනුවය.  සමාජ ජාලා හරහා බොරුව වැපිරූ යහපාලනයටම එය පාරාවළල්ලක් වන බව අප මීට පෙර ඔබ දැනුවත් කළෙමු (එම ලිපියට).  

ෆේස්බුක් වාරණයක් පිළිබඳවද පසුගියදා ඔශල හේරත් මහතාගේ සාකච්චාව තුල ඉඟියක් කිරීමටද ඔහු කටයුතු කලේ, එම ෆේස්බුක් වාරණයන් පිලිබඳ සාකච්චා කෙරෙමින් පවතින කාලවකවානුවක් තුලය. ගිය නුවන ගොනුන් ලවා ඇද්දවිය නොහැක. නමුත් ඉදිරියට වන්නේ කුමක්දැයි පාඨක ඔබ දැනුවත් කිරීම අප සතු යුතුකමකි.

මෙලෙස පාඨලී චම්පික රණවක නැමැත්තාගේ ජනාධිපති හීනය වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති මාධ්‍ය අංශය තුලම රාජකාරියේ නියුතු පුද්ගලයන් විසින් කරනු ලබන වෙබ් අඩවි කිහිපයක් ගැන මේ වනවිට කරලියට පැමිණ තිබේ. මෙහි කූටප්‍රාප්තිය වූයේ ඔශල හේරත් මහතා විසින් සිදුකල මාධ්‍ය සාකච්චාවයි.

අපට ලැබුණු අභ්‍යන්තර තොරතුරු අනුව නියමගොසිප්.com, හරිගොසිප්.com, ගොසිප්2020.com, රෙපෝටර්.lk, ලංකන්ඊනිවුස්.com, lkඊනිවුස්.com ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් (තහවුරු කරගත් විගස ඔබට ගේන ඒමට අප සූදානම්) ජනාධිපති මාධ්‍ය අංශය තුල සේවය කරන පුද්ගලයන් හරහා මෙන්ම මාධ්‍ය අංශය තුලම  ක්‍රියාත්මක වන පාඨලී චම්පිකගේ වෙබ් අඩවි බව වාර්තාවේ.

මෙම වෙබ් අඩවි හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, විමල් වීරවංශට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඇතුළු පුද්ගලයන් කිහිපයකට නින්දිත ලෙස මඩ ප්‍රහාර දියත් කරමින් පවතී. මොවුන්ගේ මෙම මඩ ප්‍රහාර වලින් මොවුන් බලාපොරොත්තු වන්නේ උක්ත පුද්ගලයන් දේශපාලන වශයෙන් අඩපන කර, පාඨලී චම්පික රණවක නමැති පුද්ගලයා කරලියට ගෙන ඒමටයි.  මෙලෙස කටයුතු කරන පාඨලීගේ අසූචි බුදින පක්කලියන්ට සන්තෝසම් ලෙස විදේශ සංචාර  ලබාදීම මේ දිනවල ජයටම කෙරීගෙන යන බවද අපගේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු පැවසීය.

දකින දකින ගෑණුන්ට ලොල්වෙන, සිය සමීපතමයන්ගේ පෙම්වතියන්, බිරින්දෑවරුන්, සොයුරියන්, මෑණියන් ආදීන්ට පවා කෙල හලන, ලිංගික අසහනකරුවෙකු වන පාඨලී චම්පික රණවක යනු මොනතරම් තිරිසනේක්දැයි අපි පසුගිය ලිපී කිහිපයකින් ඔබවෙත ගෙන ආවෙමු. එලෙසම ඔහුගේ අධම තිරිසන් ක්‍රියාවන් රැසක් අප සතුව ඇතත් තවම ඒවායේ සත්‍ය අසත්‍යතාවය අප විසින් සොයමින් සිටින අතර ඒ විස්තර තහවුරු කරගත් විගස ඔබවෙත ඉතාමත් ඉක්මනින් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

එතෙක් අපට ඔබෙන් ඉලීමට ඇත්තේ උක්ත වෙබ් අඩවි හරහා සිදුකෙරෙන නින්දිත මඩ ප්‍රහාරයන් / වැරදි පුවත් ප්‍රතික්ෂේප කරන ලෙසත්, ෆෙස්බුක් හෝ මොනයම් සමාජ ජාලා අඩවියක එම පුවත් දුටු විගස රිපෝර්ට් කරන ලෙසත්ය. ඔවුන් ප්‍රතික්ෂේප කර, ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍රය සුනුවිසුනු කර දැමිය  හැක්කේ සමාජ ජාලා පරිශීලකයන්  වන ඔබටය.

කතෘ – Leaks LK

ඉහත සඳහන් වෙබ් අඩවි එකකට එකක් සම්බන්ධ සර්වරයන් තුල ක්‍රියාත්මක වන බවට සාධක.





No comments:

Post a Comment

Post Bottom Ad