පොහොට්ටුව සමග දැවැන්ත සන්ධානයක්.. පක්‍ෂ 18ක් ගිවිසුම්ගත වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

පොහොට්ටුව සමග දැවැන්ත සන්ධානයක්.. පක්‍ෂ 18ක් ගිවිසුම්ගත වේ..

ඉදිරි මැතිවරණයකදී සන්ධානයක් ලෙස තරග කිරිම සදහා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග තවත් පක්‍ෂ 18ක් මූලික සාකච්චා පවත්වා ඇති බව වාර්තා වෙයි.

දැනට සාකච්චා කරමින් ඇත්තේ ඒ ඒ පක්‍ෂ සදහා පළාත් පාලන මැතිවරණයේදී ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව යයිද සදහන් වෙයි.

මෙම සාකච්ඡා වටයන් අවසන් කිරීමෙන් පසු සෑම දේශපාලන පක්ෂයක් සමගින්ම ගිවිසුම්ගත වීමටද නියමිතය. දැනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ මෙන්ම වෙනත් පක්‍ෂ කිහිපයක්ද මෙසේ සන්ධාන ගත වනු ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad