ජනපතිට වතුකම්කරුවන්ගෙන් පොස්ට් කාඩ් 10000 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

ජනපතිට වතුකම්කරුවන්ගෙන් පොස්ට් කාඩ් 10000 ක්

වතු කම්කරුවන් සදහා පදිංචි ඉඩම් කොටසක අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින්ජනාධිපති වරයාට තැපැල් පත් 10000 ක් යොමු කිරිමේ වැඩ සටහනක් හැටන් නගරයේදි ඊයේ ( 10)  පැවැත්විය. 

කදුරට ජනතා ඉඩම් අයිතිය සදහා වු ව්‍යපාරය විසින් සංධානය කරන මෙම වැඩ සටහන ඉදිරියේදි කදුකරයේ නගර කිපයකදි පැවැත්වීමට අපේක්ෂා කරන බව පවසන අතර කම්කරුවෙක් සදහා පර්චස් 20 ක ඉඩමක් ඉල්ලා සිටින අතර ඒ සදහා සින්නක්කර ඔප්පුවක් ද ඉල්ලා සිටිති.

එම සංගමයේ සම්බන්ධීකරණ ලෙකම් වරයෙන් වන එස්.ටි ගනේෂලිංගම් ඇතුළු පිරිසක් විසින් මෙහෙය වන ලදි.

හැටන් - චන්දන ජයවීර










No comments:

Post a Comment

Post Bottom Ad