බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා එල්ල කලේය.


1 comment:

  1. Melo rahak rethi gon Kala kanniya. Nki gehe nun asse Huruthal wena meeharaka..

    ReplyDelete

Post Bottom Ad