කන පැලෙන්න බීලා – වරකාපොළ මී හරක් – Nonstop Night සංගීත ප්‍රසංගයේ මඩ නාගෙන නටපු හැටි මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

කන පැලෙන්න බීලා – වරකාපොළ මී හරක් – Nonstop Night සංගීත ප්‍රසංගයේ මඩ නාගෙන නටපු හැටි මෙන්න (VIDEO)

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විසින් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයක් පසුගියදා වරකාපොළ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. එදින පැවති වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් ක්‍රීඩාංගනය මඩ වලක ස්වභාවයෙන් යුතුවූ අතර අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කල එම ප්‍රදේශයේ තරුණයින් මෙම මඩ වල සිය නර්ථන වේදිකාව බවට පත් කරගත් අයුරු දැක්වෙන වීඩියෝ මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.

මේ වනවිට මෙම ක්‍රීඩාංගනයට දැඩි හානි සිදුවී ඇති අතර බීමතින් මඩ නාමින් සිටි බොහෝ දෙනෙකු අසනීප තත්වයන් නිසා රෝහල්ගත කර ඇති බවටද වාර්තා වනවා. ප්‍රසංගය අතරතුර සිදුවූ මඩ ගසාගැනීම් නිසා ගැටුම් කිහිපයක්ද ඇතිවී තිබේ. එම අවස්ථාවේ ගන්නා ලද වීඩියෝ දර්ශණ කිහිපයක් පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad