ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත

ඉදිරියේදී ගංජා වගා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙමගින් දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට හා විදේශවල ඖෂධ නිෂ්පාදනයට උවමනාව සපුරා ගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මේ ආකාරයෙන් ගංජා වගා කිරීම සදාහ යුද හමුදාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා සදහන් කලේය. මෙමගින් විදේශ විනිමය උපයා ගැනීමටද හැකි බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad