තිලක් මාරපනට පුටුව පමණයි – තවමත් විදේශ ඇමති බලතල රවීට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 16, 2017

තිලක් මාරපනට පුටුව පමණයි – තවමත් විදේශ ඇමති බලතල රවීට (VIDEO)

රවී කරුණානායක විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් එම අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවන්නේ ඔහු විසින් බව දූෂණ විරෝධි හඬසංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී  වසන්ත සමරසිංහ අද (16)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad