ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ (VIDEO)

ඇමති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මග්ගොන පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හිටපු ජනපතිවරයා මේ බව ප‍්‍රකාශ කලා.


 

No comments:

Post a Comment

Post Bottom Ad