මට කල දේ කරවපු අයටත් ආපහු එනවා..- මන්ත‍්‍රී රවි මහනාහිමිවරුන් වැද අලුත් ගමනක් අරඹමින් කියයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

මට කල දේ කරවපු අයටත් ආපහු එනවා..- මන්ත‍්‍රී රවි මහනාහිමිවරුන් වැද අලුත් ගමනක් අරඹමින් කියයි..[Video]

මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad