ඩෑන් ප්‍රියසාද් දිනේෂ් ප්‍රියසාද්ගේ පුතෙක්? දිනක්ෂි ප්‍රියසාද් ෆේස්බුක් දාලා පස්සේ අයින් කරපු ෆොටෝ එකේ සැගවුණු කතාව මෙන්න! (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

ඩෑන් ප්‍රියසාද් දිනේෂ් ප්‍රියසාද්ගේ පුතෙක්? දිනක්ෂි ප්‍රියසාද් ෆේස්බුක් දාලා පස්සේ අයින් කරපු ෆොටෝ එකේ සැගවුණු කතාව මෙන්න! (PHOTO)

දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි කියන්නේ දිනේෂ් ප්‍රියසාද්ගේ දුවලා තුන්දෙනා. ඒ පවුලේ කෙල්ලොම තුනක්! ඩෑන් ප්‍රියසාද් කියන්නේ පසුගිය සමයේ සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගන්න ඕන කියලා ලොකු හඬක් නගලා පසුව හිරේ විලංගුවේ පවා වැටුන ඉතාම මෑතකදි කිරි බිව්වහම වඳ වෙනවා කියලා හොයාගත්ත එළ කොල්ලෙක්.

දැන් ෆේස්බුක් එකේ ලොකු රාවයක් යනවා ඩෑන් ප්‍රියසාද් කියන්නේ දිනක්ෂි, ශනුද්‍රි සහ ශේෂාද්‍රිගේ අයියා එහෙමත් නැත්නම් දිනේෂ් ප්‍රියසාද්ගේ ලොකු පුතා කියලා. දිනක්ෂි මේ ගැන තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකරපු පෝස්ටුවක් පවා පසුව ඉවත්කරගෙන තිබුනා. වාර්තා වෙන විදිහට මේක බොරුවක්. ෆේස්බුක් සමාජජාලයේ ඉන්න “පැටී” කියන ගිණුම තමයි විහිලුවට මේ කතාව කියලා තියෙන්නේ.

පැටී කියපු කතාව තමයි මේ....



No comments:

Post a Comment

Post Bottom Ad