තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 15, 2017

තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට [Exclusive]

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට නියමිත බවට වාර්තා වේ. ඒ අනුව ඩිල්ෂාන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය. බොහෝ විට ඩිල්ෂාන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට නියමිතය.

මේ අතර තිලකරත්න ඩිල්ෂාන් විසින් දුෂ්කර පාසල් තෝරාගෙන ඒවායේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් හට පාසල් උපකරණ ලබා දීමේ වැඩ පිළිවෙලක් ද ආරම්හ කර ඇත. එයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද සහය ලැබෙන බවද වාර්තා වේ. මේ අතර පසුගිය දිනක බ්ලොග් අඩවියක සඳහන්ව තිබුණේ චාලි ඔස්ටින් සම්බන්ද සිද්ධිය පසුපස ඩිල්ෂාන්ගේ දේශපාලන ආගමනය ඇති බවයි.


එම බ්ලොග් සටහන මෙතනින් කියවන්න....

(උපුටා ගැනීම : infosrilankanews)

No comments:

Post a Comment

Post Bottom Ad