මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(07) රාත්‍රී විථි සංචාරය කරයි. 

සධාතුක කරඬුව වැඩමකරන මංගල හස්තිරාජයා පාවාඩ සහ අඩුවියන් සහිතව අද පෙරහැරේ ගමන් කිරිම විශේෂත්වයක් වෙයි. ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංල්‍යය හෙට(08) දියකැපිමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව නිමා විමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad