මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(07) රාත්‍රී විථි සංචාරය කරයි. 

සධාතුක කරඬුව වැඩමකරන මංගල හස්තිරාජයා පාවාඩ සහ අඩුවියන් සහිතව අද පෙරහැරේ ගමන් කිරිම විශේෂත්වයක් වෙයි. ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංල්‍යය හෙට(08) දියකැපිමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව නිමා විමට නියමිතයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment