මහින්ද පිලිගන්න යතුරුපැදිකරුවන් දෙදහසක් පැමිණෙති…

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා අද (12) දින​ දඹුල්ලට පැමිනියේය.

ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ. අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්‍ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් මහා දානමය පිංකමක් පැවතුනි. එහිදී පැවති ජන හමුවකදී මහින්ද රාජක්ෂ හිටපු ජනපති අදස් දැක්වූ අතර විශාල ජනතාවක්ද සහභාගී වූහ.

– මහින්ද උදයසිරි රත්නායක




 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment